(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුබැද්ද පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට සුපිරි වෙළඳසලක සේප්පුව කපා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි .
දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටා තිබෙන සුපිරි වෙළඳ සැලේ ඉහළ මහලේ පිහිටා ඇති කළමනාකරුගේ කාර්යාලය තුළ තිබූ සේප්පුව කපා මෙලෙස මුදල් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.