IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අනවසරයෙන් විදුලිය ගත්තාට දඩ

(ඩී.ජී.සුගතපාල)

අනවසරයෙන් ලී මඩුවට  විදුලිය ලබාගෙන විදුලි බල මණ්ඩලයට අලාබ සිදු කරන ලද  විත්තිකරුවෙකුට  විදුලි බල මණ්ඩලයට සිදු කරන ලද පාඩුව වෙනුවෙන් රුපියල් 483,961ක මුදලක්ද රුපියල් 15,000ක දඩයක්ද ගෙවිමට ගාල්ල අතිරේක මහේස්තාත් පවිත්‍රා සංජිවන් පතිරණ මහත්මිය අද(21) නියෝග  කළාය.

මෙසේ දඩ නියම වුයේ ගාල්ල ඇත්තිලිගොඩ මොහොමඩ් ෆරිඩ් මොහොමඩ් නසීම් නමැති විත්තිකරුවෙකුටය.

විත්තිකරු විසින් පවත්වා ගෙන යනු ලබන ලි මෝලේ විදුලි මිටරයේ සටහන් නොවන ආකාරයට මිටරයට පිටින් විදුලිය ලබාගෙන සිටියදී විදුලි බල මණ්ඩලයේ වැටලිම් අංශය ගාල්ල  පොලිසියේද සහාය ඇතිව අත් අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරන ලදි.



අදහස් (0)

අනවසරයෙන් විදුලිය ගත්තාට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31586 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13947 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11084 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site