නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් හදිසියේ මිය යයි හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු, හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 5 years ago
රෝගීන්ගේ රන් බඩු සොරාගත් හොර දොස්තර අල්ලයි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය රෝහල ඇතුලු දිවයිනේ ප්‍රධාන රෝහල්වල සායනවලට පැමිණෙන කාන්තාවන්ගේ රන් ආභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 5 years ago
බාලවයස්කාර දැරිය දුෂණය කළ සැකකරු අත්අඩංගුවට දස හැවිරිදි දැරියක් දුෂණය කර මරා දැමිමේ සිද්ධියට සම්බන්ධ මසකට ආසන්න කාලයක් සැගවී සිටි සැකකරුවකු අද (16) අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි. 5 years ago
වෙල්ලස්සේ තෙවැනි වසරේ විභාගය 18 දා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ත්ව පාලන විද්‍යා සහ අපනයන කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ විභාගය මේ මස 18 දින සිට 25 දක්වා පැවත්වෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය. 5 years ago
හෙරොයින් - ගංජා අලෙවි කළ තිදෙදෙනකු අත්අඩංගුවට නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් සහ කේරල ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිතරව සිටි තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි. 5 years ago
නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනකු අත්අඩංගුවට නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 5 years ago
නිධානයකින් ගත්තැයි කියා ලක්ෂ 10 කට ව්‍යාජ මැණික් විකුණන්න හදලා නිධානයකින් ලබාගත් වටිනා මැණික් ගල් බව පවසා ව්‍යාජ මැණික් ගල් 03ක් දිඹුලාගල ප්‍රදේශයේ පදිංචි මවකට සහ ඇගේ දියණියකට රුපියල් ලක්ෂ 10ක මුදලකට විකිණීමට සූදානම් වෙද්දී දේවාලයක කපුවෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු එම ව්‍යාජ මැණික් ගල් සමඟ අද (16) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 5 years ago
හල්දුම්මුල්ල රජයේ ෆයිනස් වගාවේ ගින්නක් හල්දුම්මුල්ල නගරයට ඉහළ රජයේ ෆයිනස් කැලෑවේ අද (16) හදිසි ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 5 years ago
දඩයමේ ගිය තිදෙනෙකු තුවක්කු 8ක් සමඟ අත්අඩංගුවට උඩුගම කොතලාවල ඇල්ල ප්‍රදේශයේ දි සතුන් දඩයම් කිරීම සදහා යමින් සිටි තිදෙනෙකු බෙහෙත් කොටන තුවක්කු 8ක්, මත්පෙති ඇතුළු උගුල් ඇටවීමේ මෙවලම් සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි. 5 years ago
පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ අයෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකළ පුද්ගලයෙකු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය අද (15) සවස නියෝග කළාය. 5 years ago
මහජන සෞඛ්‍ය පරික්ෂක අනුමැතියෙන් කසල ඉවත් කිරීමට නියෝග උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමකට රැගෙනවිත් තිබූ රෝහල් සායනික අපද්‍රව්‍යද ඇතුළත් අධික දුගඳක් සහිත අපද්‍රව්‍ය තොගයක් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එන්.ජවුසි මහතා අදාල ඉඩමේ හිමිකරුවන්ට නියෝග කර තිබුණි. 5 years ago
දුම්රියේ ගැටී අයෙක් මරුට දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි. 5 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago