
(ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සත්ත්ව පාලන විද්‍යා සහ අපනයන කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ විභාගය මේ මස 18 දින සිට 25 දක්වා පැවත්වෙන බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
පළමු සහ දෙවන වසරවල විභාගය පැවත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd