IMG-LOGO

යතුරුපැදි - කැබ් රථ අනතුරින් පුද්ගලයකු මරුට

 

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේදී අද (14) කැබ් රථයක්  යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

අනතුරට පත් යතුරුපැදියේ එකම පවුලේ මව,පියා සහ පුතු තිදෙනෙකු ගමන්කර ඇති බවත් එම අනතුරින් මරණකරුගේ බිරිඳ සහ පස් හැවිරිදි පුතා තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ අරලගංවිල, කජුවත්ත පදිංචි පී.ජී.ආනන්ද යන අයයි.  

යතුරුපැදියේ ගැටුණු කැබ් රථය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

අනතුරට හේතුව කැබ් රථයේ රියැදුරුගේ අපරීක්‍ෂාකාරී රිය ධාවනය බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (0)

යතුරුපැදි - කැබ් රථ අනතුරින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 518 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site