
(ශාන්ත රත්නායක)
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය අද (19) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත් වූවාය.
එහිදී එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහළ නැංවීමට අදාළ වන ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව ද විශේෂ අවධානයයොමු කරන බව අමාත්‍යවරිය පැවසුවාය.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින්
ඇය කියාසිටියාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd