IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයේ ගින්නක්

(මහේෂ් කිර්තිරත්න)

විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් අද (20) ගිනි තබා ඇති බව වන සංරක්ෂණ නිලධාරීහු පැවසූහ.

සතුන් දඩයමේ ගිය පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට වන සංරක්ෂණ නිලධාරින් සැක පළ කරන අතර මේ වන විට අක්කර 100 ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බවද වන සංරක්ෂණ නිලධාරිහු කියති.

ගින්න නිවීම සඳහා විල්ගමුව පොලිසියේ නිලධාරීන් , වන සංරක්ෂණ නිලධාරින් සහ ප්‍රදේශාවාසීන් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර සුළං තත්ත්වය නිසා ගිනි නිවීමේ කටයුතු අපහසු වී ඇති බව වන සංරක්ෂණ නිලධාරිහු පැවසූහ.



අදහස් (0)

විල්ගමුව ගොඩඋල්පත රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site