
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදී මියගිය බව බුලත්සිංහල පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල ගෝවින්න රතු ගෙවත්ත පදිංචිව සිටි ඩබ්. දයාරත්න (53)යන අයයි.
සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලද යතුරුපැදිකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd