
(ටී එල් ජව්ෆර්කාන් )
කාත්තන්කුඩි පොලිස් වසමේ නාවට්කුඩා ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් ගොඩනැගිලි තුනක් සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවන හමුදාව විසින් ගින්න මැඩපැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරනු ලැබීය.
ගින්නෙන් නාවට්කුඩා සංගීත නැටුම් විද්‍යාලයේ නිවසකට හානි සිදුවී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd