(ඩී.කේ.රත්න)
වැලිමඩ වර්වික්වත්ත මාර්ටින් කොටසේ වතු නිවාස පේළියක අද (17) උදෑසන ඇතිවූ හදිසි ගින්නකින් එම වතු නිවාස පේළියේ අංක හත ලැයිමේ තිබූ වතු නිවාස 14 ක් පමණ සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලීසිය කියයි.
මෙම ගින්න දහවල් කාලයේ ඇතිවීමෙන් කිසිඳු ජීවිත හානියක් සිදු නොවී තිබෙන අතර වතු නිවාසවල තිබූ දේපළ සියල්ල ගින්නෙන් විනාශ වී තිබේ.
විදුලි කාන්දුවීමකින් ගින්න හටගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd