IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහරදීලා

(නාලක ජේ. හෙටිටිආරචිචි සහ සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ  මස්සැන්න ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් පහර දිම හේතුවෙන්  බලන්ගොඩ  පොලිස් ස්ථානයට  අනියුත්තව  සේවය  කරන  පොලිස් කොස්තාපල්වරයෙකු අද(21) බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ මස්සැන්න ප්‍රදේශයේ කිසියම්  පුද්ගලයෙකු කලහකාරි  ලෙස  හැසිරෙන බවට පොලිස් ස්ථානය  වෙත  ලද දුරකතන ඇමතුමක්  මත පොලිස්  නිලධාරින් කණ්ඩායමක්  මස්සැන්න ප්‍රදේශයට ගොස්  ඇත.

එහිදී  කලහාකාරිව හැසුරුණ පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාගේ  මුහුණට පහර දි පලාගොස්  ඇත.

මේ සමිබන්ධයෙන් බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකුට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13969 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11088 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1098 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site