හරිහැටි සේවය නොකරන මුරකරුවන් ඉවතට
සබරගමු පළාතේ පාසල්වල ආරක්ෂාව සඳහා පත්කළ මුරකරුවන් සිය රාජකාරිය නිසි ලෙස ඉටුනොකරන්නේ නම් ඔවුන් තවදුරටත් මුර සේවයේ තබා නොගන්නා බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පවසයි.