තිලකරත්න දිසානායක
යක්කල බෙම්මුල්ල මාර්ගයේ මැදවතුගොඩ ප්‍රදේශීයේ කුඹුරක් හා ඇළක් මැදිවන්නට ස්ථාපිත කර ඇති අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රකින් කාන්තුවීමෙන් එම ඇලේ මාළුන් හා ගැරඬින් මැරී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
තද වර්ෂාවත් සමග එම ප්‍රදේශය මේ වන විට ජලයෙන් පිරී ඇති අතර නොදැනුවත්කමින් එම ඇළට කිසියම් පුද්ගලයකු බැස්සොත් දැඩි ජීවිත අනාරක්ෂිත භාවයක් ඇතැයි ද ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් ගම්පහ විදුලි බල මණ්ඩලය කීපවතාවක් දැනුවත් කළත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔවුහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය විදුලි උත්පාදන යන්ත්‍රයක් නොවේ. ට්‍රාන්ස්ෆෝමරයකි.
මෙය විදුලි උප්පාදන යන්ත්‍රයක්ද ?