(මොහොමඩ් ආසික්)
මහනුවර ප්‍රදේශයේ දිගු කලක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් කඩින් කඩ වැසි ඇති වීමත් සමඟ අලවතුගගොඩ පූජාපිටිය මාර්ගයේ යහලුගහවෙල ප්‍රදේශයේ අද (05) ගල් පෙරළීම නිසා මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබිණ.
අලවතුගොඩ පොලීසියේ මැදිහත් වීම මත මේ වන විට ගල් කැබැලි ඉවත් කර ගමනාගමනය යථා තත්වයට පත් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd