ප්‍රින්ස් රත්නායක
බලංගොඩ කල්තොට මැද බැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද මධ්‍යස්ථානයේ පවතින අඩු අඩුපාඩු පිළිබඳව පසුගියදා කළ හෙළිදරව්වෙන් පසු නව භික්ෂුණී වාට්ටුවක් ඉදිකිරීමට දානපතියකු ඉදිරිපත් වී ඇත.
ඒ අනුව පසුගියදා බළන්ගොඩ මාවෙල එම්.එම්. සිරිසේන මහතා මැදබැද්ද නව ආයුර්වේද භික්ෂුණී වාට්ටුව සඳහා දායකත්වය සපයා ඇත. නව ආයුර්වේද භික්ෂුණී වාට්ටු ඉදිකිරීම් වෙනුවෙන් මුල්ගල් තැබීම පසුගිය 01 දා සිදුවිය. මහා සංඝ සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද මෙම සඳහා ගොඩනැගිල්ල ඉදිකිරීමට අත්තිවාරම දැමීම සිදුවිය. ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නදීරා හේවාවිතාරණ මහත්මිය සහ බොහො දෙනාගේ සහභාගිත්වයෙන් පැවැති එම අවස්ථාවට ප්‍රදේශවාසීන් සහ බළන්ගොඩ හිටපු නගරාධිපති නිමල් ගාමිණී වීරසිංහ මහතා ද එක් විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අඩුපාඩු පිරි මැදබැද්දට නව භික්ෂුණී වාට්ටුවක්