IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මල් පැලට යටවී දරුවෙක් මිය යයි

(ජුඩ් සමන්ත)
 
නිවසක් ඉදිරිපිට සවි කර තිබූ මල් පැලක් කඩා වැටී එයට යටවීමෙන් කුඩා දරුවකු  අද (5) මිය ගොස් ඇති බව මාරවිල පොලීසිය කියයි.

නාත්තන්ඩිය, දුන්කන්නාව,බණ්ඩාරනායකපුර පදිංචිව සිටි  අවීශ සදරුවන් (අවු:04) නම් වූ පිරිමි දරුවෙකි.

මල් පැලට ආධාරයක් වූ කොන්ක්‍රීට් කණුවට දරුවා යටවී ඇති නමුත් ශරීරයේ තුවාල කිසිවක් තිබී නැත.



අදහස් (2)

මල් පැලට යටවී දරුවෙක් මිය යයි

de silva Tuesday, 05 September 2017 06:48 PM

ශරීරයේ පිටතින් තුවාල නැති වුනාට අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට හනිවෙලා ශරීරය අභ්‍යන්තරයේ ලේ වහනය වෙන්න ඇති , හරිම කණගාටුදායක තත්වයක් අවරුදු 4 ක දරුවෙක් .

:       0       0

Nishard Preena Wednesday, 06 September 2017 11:21 AM

දෙමවුපියන්ගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ බොහොම සෝචනීය අකල් මරණයක්. එයට වගකිව යුතු අයට නීති මගින් දැඩි දඬුවම් ලබා දිය යුතුයි.

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site