මොහොමඩ් ආසික්
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පන්ගොල්ලාමඩ කඩ මණ්ඩිය අසලදී පසුපසට ධාවනය වූ ත්‍රීරෝද රියක ගැටී ඇද වැටුණු පුද්ගලයෙකු හිසට බරපතල තුවාල සිදු වීම හෙතුවෙන් මිය ගොස් තිබේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පන්ගොල්ලාමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මීරා සාහිබ් මොහමඩ් රසීඩ් නැමැති 73 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd