(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ නගරයේ ලෙදර් කාපට් අලෙවි මධ්‍යස්ථානයක අද (10) උදෑසන ඇති වූ ගින්නකින් එම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ විය.
ගම්පහ ගිනි නිවන ඒකකය ගින්න නිවීමට කටුයුතු කළ අතර සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැත.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd