(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ගිනි අවියක් ඇතැතිව මුහුණු ආවරණය කර ඇති ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙක් බෝගහගොඩ ඉන්ධන පිරවුම්හළට කඩා වැදී එහි පොම්පකරු බියගන්වා ඔහු සතුව තිබූ ඉන්ධන විකුණා ලද මුදල් රුපියල් 30000 ක් අද (10) කොල්ලකා පළා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මුහුණු ආවරණය කර ඇති ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි තිදෙනෙක්" ෆුල්පෙස් හෙල්මට් දාල යතුරුපැදියක දෙන්නෙක් එනවනම් දුර සිටම තීරණය කරන්න වෙනවා හොරු කියල, මේක සමාජයට ලොකු වදයක් , කවදද මේක තහනම් කරන්නේ?