(උපාලි ආනන්ද)
තම දරුවන්ට වදහිංසා කර ඔවුන් නොසලකා හැර අනාචාරයේ හැසුරුණ බවට චෝදනා ලැබූ මවක මේ මස 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත‍්‍රාත් අමරසේන හෙටිටිගේ මහතා අද (03) නියෝග කළේය.
වයස අවුරුදු තුනහාමාර සහ වයස අවුරුදු දහය වියෙහි පසුවන දියණියන් දෙදෙනකුට සහ වයස අවුරුදු පහක පිරිමි දරුවකුට වදහිංසා පමුණුවා ඇතැයි එම කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ.
මෙම සැකකාර මව සමග අනාචාරයේ යෙදුණු බවට සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඇගේ සහෝදරියක්ද 12 වැනි දා තෙක් රිමාන්ඩි කිරිමටද නියෝග කෙරිණ.
දරුවන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කෙරිණ.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දරුවන් නොසලකා හැරීයැයි මවක් රිමාන්ඩ්
vineetha Sunday, 03 September 2017 10:20 AM
එතකොට තාත්තා?