(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අනුලා මාවතේදී ප‍්‍රංශ ජාතික තරුණියකගේ රුපියල් අනු දහසක් වටිනා ජංගම දුරකතනයක් සහ අව් කණ්නාඩියක් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් ඊයේ (05) රාත‍්‍රි 11.30 ට පමන පැහැර ගනු ලැබ ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
ප‍්‍රංශ ජාතික සංචාරකයන් පිරිසක් සමග අනුරාධපුර පුජනිය ස්ථාන නරඹා පා පැදියකින් අනුරාධපුර නගරයට එමින් සිටියදී එම තරුණියගේ පා පැදියේ ඉදිරිපස කුඩයේ තිබූ එම දුරකථනය පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු පිරිසක් කරන මේ වගේ නොහොබිනා වැඩ නිසා අපකීර්තිය රටටමයි.! රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ වැඩේ හරි නම්
බුදු සසුන බැබලේවා