(ප්‍රසාද් රුක්මාල්)
කන්දකැටිය මීගහකිවුල ප්‍රදේශයේ දී ඊයේ (3) රාත්‍රී කොල්ලලකෑම් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදී වෙඩි පහරක් වැදීමෙන් තුවාල ලැබු සැකකරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි.
සැකකරු කන්දකැටියේ ගෙවල් බිඳුම්,ස්ත්‍රී දුෂණ,මීගහකිවුල ඉන්ධන පිරවුම් හල කොල්ලකෑම ආදී චෝදනාවන් රැසකට සම්බනධ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd