(පාලිත ආරියවංශ)
බදුල්ල හිදගොඩ දිය බුබුල හිටි හැටියේ සිඳීගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
රජ දවස සිට පැවත එන බව කියන ස්වාභාවික දිය උල්පතක් වන මෙහි එන ජලයෙන් එහි ඉදිකළ අඩි 2ක් පමණ උස තටාකය නිතරම උතුරායමින් තිබු බවද ඔවුහු කියති.
ප්‍රදේශවාසීන් මෙන්ම මුතියංගන වන්දනාවේ එන පිරිස්ද මින් දියනෑමට පැමිණෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයගෙන් අහන්න පරිසර වාර්තා නැතුව බාල සමාගමකට උමා ඔය හදන්න ටෙන්ඩර් දීපු එක ගැන