(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ නගරයේ කරන ලද වැටලීමකදී මාවා නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.
ධර්මපාල මාවත රොස වීදිය හා නුග ගහමුල බස් නැවතුම්පොළ අසල වෙළෙඳ සල් පරික්ෂා කිරිමේදී මාවා පැකට් 300ක් දුම්කොල කිලෝ 20ක් පුවක් කිලෝ 25ක් හා මත්කුඩු ටින් 08 ක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd