කළු ගඟ පිටාර ගැලීමෙන් මාර්ග රැසක ගමනාගමනයට බාධා
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට කළු ගඟ පිටාර ගැලීම ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් අගුරුවාතොට,බැල්ලපිටිය,මදුරාවල ,තෙබුවන ,නාර්තුපාන, කරණ්නාගොඩ,වේරවත්ත,යාල ඇතුළු ප්රදේශ රැසක නිවාස සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.