(ප්‍රසාද් රුක්මල් )
කොස්ලන්ද අලුත්වෙල රක්ෂිතයේ හොර රහසේ වගා කර තිබූ කංසා වගාවක් ඊයේ 24 රාත්‍රී වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා කංසා පැළ 950ක් ගිනි තබා විනාශ කර කංසා පැළ 5ක් සමඟ සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
සැකකරු වෙහෙරයාය අලුත්වෙල ප්‍රදේශයේ 42 හැවිරිදි අයෙකි .
කංසා වගාවේ කංසා පැළ අඩි 3ක් පමණ උසට වැවී තිබූ බව පොලිසිය කීය . කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd