(දයාරත්න ඇඹෝගම)
තඹුත්තේගම නව පොදු වෙළඳපොළ තුල වැසිකිලි වලක තිබී නාදුනන මළසිරුරක් අද (24) පස්වරුවේ සොයා ගත් බව තඹුත්තේගම පොලිසිය කියයි.
තඹුත්තේගම නගර සභාවේ කම්කරුවන් පිරිසක් නව පොදු වෙළඳපොළ තුල පිරිසිදු කිරීමේදි වැසිකිලි වල ආසන්නයෙන් හමා ආ දුර්ගන්ධය හේතුවෙන් පසුව පොලිසියට කළ දැණුම් දීමක් මත මෙම මළ සිරුර වැසිකිලි වලෙන් ගොඩ ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd