IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රි‘මලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමාපියෝ උද්ඝෝෂණයක

(අමදෝරු අමරජීව) 
 
ත්‍රිකුණාමලය උතුරු අධ්‍යාපන කලාපයට අයත් ගෝමරන්කඩවල  මැදවච්චිය විද්‍යාලයේ ගුරු හිඟයට බලධාරින්ගෙන් විසඳුම් නොලැබීමට එරෙහිව අද (23) දෙමව්පියෝ ත්‍රිකුණාමලයේ පිහිටි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු වී  උද්ඝෝෂණයක නිරතවුහ.


එහිදි උද්ඝෝෂණයට පැමිණි  දෙමව්පිය පිරිසක් ආණ්ඩුකාර කාර්යාලයට ඇතුළුවීමට ගත් උත්සහයක් පොලිසිය ව්‍යාර්ථ කිරිමට යෑමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 


වරෙක ප්‍රධාන මාර්ගය හරස්කර මාර්ගයේ වාඩි වී උද්ඝෝෂණයේ නියැලීම නිසා එම මාර්ගයේ වාහන ධාවන කටයුතු ද තාවකාලිකව නැවැතිණි.


මෙම දෙමව්පියන් දරුවන් පාසල් යෑම නවත්වා කළු කොඩි ඔසවාගෙන පාගමනින්  පැමිණ උද්ඝෝෂණයේ යෙදිම ද විශේෂත්වයකි.



අදහස් (1)

ත්‍රි‘මලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා දෙමාපියෝ උද්ඝෝෂණයක

krishantha Wednesday, 23 May 2018 09:02 AM

ටැබ් එක බැඟින් දීලා යවන්න ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site