IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇළ මාර්ගයකට අපද්‍රව්‍ය බැහැර කළැයි ලක්ෂක දඩ

 

 (මොහොමඩ් ආසික්)

මහනුවර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සායනික අප ද්‍රව්‍ය මලු 45 ක් පූජාපිටියේ වටගොඩ ඇළ මාර්ගයකට බැහැර කිරීමේ ‍චෝදනාව මත අත් අඩංගුවටගත්   පුද්ගලයින් දෙදෙනකුට රුපියල්  ලක්ෂයක දඩයක් ගෙවන්නැයි  ගලගෙදර මහේස්ත්‍රාත්වරයා  අද (23) නියෝග කළේය.

 පුජාපිටිය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ඉදිරිපත් කර තිබිණි.
 
 සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂයක දඩයක් නියම විය.
 



අදහස් (1)

ඇළ මාර්ගයකට අපද්‍රව්‍ය බැහැර කළැයි ලක්ෂක දඩ

ranjith Wednesday, 23 May 2018 03:10 PM

50,000.00 හොදටම මදි. අඩු ගානෙ 1,000,000.00 නැතිනම් මස 6 කට හිරේ අරින්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site