හබරණ දී කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
හබරණ, දඹුල්ල, මින්නේරිය, හිඟුරක්ගොඩ ආදී ප්රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදාහැරීමේ නිරතව සිටි ජාවාරම්කරුවකු මත්කුඩු ග්රෑම් 3 යි මිලිග්රෑම් 180 ක තොගයක් ද සමඟ අද (21) හබරණ, සෙවනගම ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි.