(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් අනුරාධපුර ඩි.එස්.වටරවුම ඉදරිපිටදී අද (21) උද්ඝෝෂණයක නිරත වුහ.
මිල්කෝ සමාගම විසින් මාස දෙකක් තිස්සේ තමන්ගේ කිරි සඳහා මුදල් ගෙවීම පැහැර හැර ඇති බවත් එම මුදල් කඩිනමින් වගකිව යුත්තන් මැදිහත් වී ලබාදෙන ලෙසත් පශු වෛද්‍යය සේවාව විධිමත් කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට කිරි ගොවින් 200කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ’පුරේ කිරි ගොවියෝ උද්ඝෝෂණයක