(හේමලතා ඩී හේවගේ)
මා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ඔය අසල පිහිටි නාලවලාන , ගලකොටුව ගම්මානයේ පවුල් 20 කගේ පමණ නිවාස අද 23 දහවල් වන විට ජලයෙන් යටවී ඇත.
අවතැන් පිරිස් ආරක්ෂණ ස්ථානවල රඳවා ඇති අතර අවශ්‍ය ආහාර පාන ඇතුළු අනෙකුත් අවශ්‍ය පහුසුකම් ලබා දීමට පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බණ්ඩාර ඇතුළු පිරිස කටයුතු කරමින් සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මා ඔය උතුරා නිවාස රැසක් යට වෙයි