IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හොරෙන් ගවයින් ගෙන ගිය 9 ක් අත්අඩංගුවට


( රංජිත් රාජපක්ෂ  )   

                  
කිරි ගවයන් තිදෙනෙකු සහ ගවයන් දෙදෙනෙකු  බලපත්‍ර නොමැතිව හිංසාකාරි ලෙස මස්කෙළියේ සිට ගම්පොල දක්වා ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් නව දෙනෙකු මස්කෙළිය පොලිසිය විසින් අද (22) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.


මස්කෙලිය සාමිමලේ මල්ලිඅප්පු  ප්‍රදේශයේ වර්ෂාවෙන් පිඩාවට පත්ව අවතැන් වි සිටි කිරිගොවින් තම ගවයන්ව නිවස අසල පට්ටිවල ගාල් කර සිටියදී මෙම සොරකම සිදුවී තිබේ.


මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරින් විසින් ලොරි රථය පරික්ෂා කිරිමේදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇත.


සැකකරුවන් පැමිණි ත්‍රිරෝද හතරක් සහ ලොරි රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම සැකකරුවන් ගම්පොල,වැලිගල්ල  , උලපනේ,මස්කෙලිය සහ හැටන් දරවල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.



අදහස් (0)

හොරෙන් ගවයින් ගෙන ගිය 9 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site