ඩබ්. ඒ. පියතිලක
යුද හමුදා සෙබළෙක් ගංජා කිලෝ එකකයි ග‍්‍රෑම් 20ක් සමඟ පොලොන්නරුව බැදිවැව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව දිසා මත්ද්‍රව්‍ය දුෂණ මර්දන ඒකකය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලොන්නරුව අත්නතකඩවල ප‍්‍රදේශයේ පදිංචිව සිටින කොළඹ අතුරුගිරිය යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd