IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තලවකැලේ ඩෙරික්ක්ලේයාර් වතුයායේ නාය යාමේ අවදානමක් : පවුල් 3 ක් ඉවත් කෙරේ


( රංජිත් රාජපක්ෂ )                       

තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ක්ලෙයාර් වතුයායේ සෙන්ඇන්ඩෘස් කොටසේ වතු නිවාස  තුනක් නායයාමේ අවදානමක් හේතුවෙන් එම නිවාස තුනේ පදිංචිකරුවන් වහා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා කටයුතු කර ඇත.


පැවැති අධික වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට ඉහළින් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි මෙම වතු නිවාස පෙළ අද (22) අලුයම 5 සිට නාය යාමට සක්‍රිය වි තිබේ.


මේ වන විට එම නිවාස පිටුපස විශාල කොටසක් ගිලා බැස පොළොව ඉරිතලා ඇති අතර එම නිවාසයට අයත් වැසිකිලියක් පෙරැළි ඇත.


තවදුරටත් එමස්ථානය නායයයාමේ  භු ලක්ෂණ  පෙන්නුම් කරන නිසා එම නිවාස තුනේ පදිංචි පවුල් තුනකට අයත් සමාජිකයන් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.



අදහස් (0)

තලවකැලේ ඩෙරික්ක්ලේයාර් වතුයායේ නාය යාමේ අවදානමක් : පවුල් 3 ක් ඉවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site