චන්දන ප්‍රනාන්දු
ලුණුවිල සිරිගම්පල හා කිරිමැටියාන යන ප්‍රදේශවල ගවයන් සොරාගෙන ගොස් මස්කඩවල අලෙවි කිරිමට සම්බන්ධ පුද්ගලයෙන් පස් දෙනෙක් සමඟ ගවයන් ප්‍රවාහනය කිරිමට යොදා ගත් කුඩා ලොරි රථයක් අද (21) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිරිගම්පල පදිංචි දෙදෙනෙක් හා ජාඇල පදිංචිකරුවන් තිදෙනෙකි.
සිරිගම්පල හා ලුණුවිල ප්‍රදේශයේ ගවයන් සොරාගෙන යාම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd