ඇල්ලේ විදේශිකයන්ට හෙරොයින් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට ඇල්ල නගරයේ විදේශීකයින් සඳහා හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 300ක් සමඟ අද (3) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 June 2018
යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට අගලවත්ත මතුගම මාර්ගයේ දී අද සිදු වූ රිය අනතුරකින් 21 හැවිරදි තරුණයක් මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි. 02 June 2018
වදුරඹ ගල්කොරියට ජනතා විරෝධය වසා දමනු ලැබූ ගල් කොරියක් නැවත ආරම්භ කිරිමට විරෝධය දක්වා වදුරඹ කිඹින්ද ලිට්නස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අද (01) විරෝධතාවයක නිරතවුහ. 01 June 2018
වතු අධිකාරි ඉවත් කරන්නැයි ඩයරබා වතුකම්කරුවෝ වැඩ වරති මල්වත්ත වැවිලි සමාගමට අයත් වැලිමඩ ඩයරබා වතුයායේ වතුකම්කරුවන් පිරිසක් අද (1) සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති. 01 June 2018
නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා වතුකම්කරුවෝ උද්ඝෝෂණයක නායයාමේ හා ගල් පෙරලීමේ අවදානමට ලක් වී ඇති තමන් පදිංචිව සිටි වතු නිවාස වෙනුවට අලුතින් නව නිවාස ඉදිකර දෙන ලෙස ඉල්ලා බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් අද (1) උදෑසන උද්ඝෝඝණයක් පැවැත්වුහ. 01 June 2018
බීමතින් රිය පැදවු 6 ක් කහටගස්දිගිලිය දී අත්අඩංගුවට බීමතින් රිය පැදවු රියදුරන් හය දෙනෙකු කහටගස්දිගිලිය නගරයේදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි. 01 June 2018
මුව මස් කිලෝ 25 ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් කොටුවෙති මුව මස් කිලෝ 25 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දියබෙදුම, ඇලිකිඹුලාව ප්‍රදේශයේ දී අද (1) උදේ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු කියති. 01 June 2018
යාපනයේ පාසල් දැරියකගේ නිල ඇඳුම් ගසක් යටින් හමුවෙයි යාපනය වීරසිංහම් ශාලාව ආසන්නයේ පිහිටි ගසක් යටින් පාසල් දැරියකගේ නිලඇඳුම්,යටඇඳුම් සමඟ පාවහන් යුගලයක් දමා ගොස් තිබියදී යාපනය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ පාසල් දැරිය කව්රුන් දැයි යන්න පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත. 01 June 2018
ජල සම්පාදන සේවකයෝ විරෝධයක ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවකයින්ගේ මූලික ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන විරෝධතාවයන්ට සමගාමීව මධ්‍යම පළාත් ජලසම්පාදන මණ්ඩලයේ සේවකයෝ අද (31) මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට විරෝධතාවයක යෙදුණහ. 31 May 2018
වවුනියාව නගර සභාව අසල විරෝධතාවයක් වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් වවුනියාව නගරාධිපති රාසලිංගම් ගෞතමන් මහතා වෙත බැන තර්ජනය කිරීමට එරෙහිව වවුනියාව නගර සභා සේවකයින් පිරිසක් අද (31) වවුනියාව නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ. 31 May 2018
පුත්තලමේ කිරි ගොවීන් අමාරුවේ ප්‍රසිද්ධ කිරිපිටි සමාගමක එළකිරි ලබාදුන් පුත්තලමේ කිරි ගොවීන්ට මාස දෙකකට ආසන්න කාලයක් මුදල් නොගෙවීමෙන් ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බව මොවුන් පවසයි. 31 May 2018
අඟුණකොළපෑලැස්ස වෙල් යායක මළ සිරුරක් අඟුණකොළපෑලැස්ස අළුත්වැව විහාරස්ථානය අසල වෙල් යායේ තිබී බෙල්ල කපා මරා දමා දැමූ පිරිමි අයකුගේ මළ සිරුරක් අද (31) උදෑසන සොයා ගත් බව පොලිසිය පවසයි. 31 May 2018
දංකොටුවේ ගණිකා ජාවාරමක් වටලයි දන්කොටුව දුම්මලකොටුව ප්‍රදේශයේ ලැඟුම්හලකට මුවාවී කාලයක සිට කරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 5 ක් එහි හිමිකරුව හා සේවය ලබමින් සිටි පුද්ගලයන් 5ක් අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 31 May 2018
දඹුලු රෝහලේ රෝහල්කාර්ය මණ්ඩල හිඟයෙන් රෝගීන් අසීරුවට දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවක හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සියළු සේවකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සේවකයෝ පවසති. 31 May 2018
වයික්කාලේ පුද්ගලයෙක් යට ගිය වාහනයක් ගැන විමර්ශනයක් හලාවත - කොළඹ මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේ දී පුද්ගලයකු යට කර පලා ගිය බව කියන වාහනයක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව වෙන්නප්පුව පොලීසිය කියයි. 31 May 2018
සුළඟින් ඉඹුල්පේ නිවාස 15 කට අර්ධ හානි පැවැති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 15 කට පමණ හානි පැමිණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි. 30 May 2018
වාරි ඇළක පුද්ගල සිරුරක් හිගුරක්ගොඩ පොලිස් වසමට අයත් හිඟුරක්ගල, බොරළුකන්ද ප්‍රදේශයේ පිහිටි වාරි ඇළක තිබී මියගිය පිරිමි පුද්ගලයෙකුගේ මල සිරුරක් අද (30) උදේ හමුවී ඇතැයි හිගුරක්ගොඩ පොලීසිය කියයි. 30 May 2018
ලක්ෂ 30 ක ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 24 ග්‍රෑම් 180 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම පේසාලේ, ඕලූතුඩුවායි ප්‍රදේශයේදී අද (30) උදෑසන මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගනු ලැබීය. 30 May 2018
යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙක් මිය යයි පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ 29 වැනි කිලෝමීටර් කණුවට ආසන්නයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුකින් එක් යතුරුපැදි කරුවකු මිය ගොස් ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි. 30 May 2018
බත් දන්සලේ රාමසාන් නිම කළ ඉස්ලාම් භක්තිකයන් පිරිස කොළඹ - මරදාන පන්සල්වත්ත බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැලක් අද (29) පැවැත්විය. 29 May 2018
නිදන් හාරන්න ගිය තිදෙනෙක් ජයමුතුගමදී සැකපිට පොලොන්නරුව, අරලගංවිල, ජයමුතුගම ප්‍රදේශයේ පිහිටි නිවෙසක කාමරයක් තුල නිදන් සෙවීමේ අරමුණින් කැණීමක් සිදු කළ බවට සැකපිට ඒ ගෙහිමි කාන්තාව ඇතුලුව පුද්ගලයන් තිදෙනෙකු අද (29) අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 29 May 2018
ඉමදුවේ නිවාසවල භාණ්ඩ කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට ඉමදුව සහ හබරාදුව පොලිස් වසම්වල නිවාස කීපයකට නිවැසියන් නොමැති අවස්ථාවලදී දිවා කාලයේ ඇතුල්වී ඒවායේ තිබු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කරනු ලැබූ පුද්ගයෙක් අද (29) උදෑසන කොග්ගල දී අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි. 29 May 2018
නකල්ස් බේරා දෙන්නැයි බලපිටියේ විරෝධතාවක් නකල්ස් කදුවැටිය රැකගැනිමට එක්වන්නයි ඉල්ලමින් අද(29) දහවල් බලපිටිය බස් නැවතුම්පොල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විය. 29 May 2018
මාතර නිමි ඇඳුම් අලෙවි සලකට වෙඩි ප්‍රහාරයක් යතුරුපැදියකින් පැමිණී නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු අද (29) අලුයම මාතර නගරයේ ප්‍රසිද්ධ නිමි ඇදුම් අලෙවි ආයතනයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 29 May 2018
දෙල්තොට වත්තකින් මාර දැව කඳන් 24 ක් දෙල්තොට ග්‍රේට්වැලි තේ වත්තේ ජල පෝෂක පෙදෙසක හොරෙන් මාර ගස් පහක් පමණ කපා ප්‍රවාහනය කිරීමට සකසා සඟවා තිබූ දැව කදන් 24ක් එම වත්තේ උපවතු අධිකාරි හා කේෂත්ර නිලධාරි විසින් සොයා ගනු ලැබීය. 29 May 2018
රුවන්පුරේ ගංවතුර බැස ගියත් ජනජීවිතය තවමත් අඩාලයි වැසි ඇදහැලීමේ අඩුවක් පැවතුන ද මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ග්‍රාම නිලධාරී වසම් 240කට බලපා ඇති ගංවතුර ආපදා තත්ත්වයන් නිසා මරණ දෙකක් වාර්තාවී පවුල් 8857ක පුද්ගලයින් 34551 ආපදාවට ලක්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. 29 May 2018
වැස්සෙන් මහනුවර 1546 ක් පීඩාවට පැවැති අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් අද (28 ) උදේ 10 වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 350 කට අයත් පුද්ගලයින් 1546 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 28 May 2018
යාපනේ පුවත්පත් වෙළෙන්දෙක්ට පහරදීලා යාපනය නගරයේ බ්‍රවුන්ස මන්සන්ධියේදී අද (28) උදෑසන පුවත්පත් බෙදාහරිමින් සිටි පුද්ගලයෙකුට යතුපැදිවලින් පැමිණි පිරිසක් පහර දී පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 28 May 2018
ගිනි අවි පතුරොම් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගිනි අවියක් සහ පතුරොම් සහිතව මෝටර් රියක ගමන් කරමින් සිටි තිදෙනෙකු හිකුරක්ගොඩ නගර ආරක්ෂක සංචාරක නිළධාරින් (28) අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 28 May 2018
මසුන් ඇල්ලීමට ගිය අයෙක් ගිලී මිය යයි පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ බැඳිවැව ප්‍රදේශයේදී මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියට වැටී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 28 May 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025