ඩබ්ලිව්.ඒ. අසේල
දෙල්තොට ග්‍රේට්වැලි තේ වත්තේ ජල පෝෂක පෙදෙසක හොරෙන් මාර ගස් පහක් පමණ කපා ප්‍රවාහනය කිරීමට සකසා සඟවා තිබූ දැව කදන් 24ක් එම වත්තේ උපවතු අධිකාරි හා කේෂත්‍ර නිලධාරි විසින් සොයා ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රේට්වැලි වත්තේ බලධාරින් විසින් ගලහ පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් සොයා ගලහ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.ආර්.එම්. කෝනාර මහතාගේ උපදෙස් පරිදි නිලධාරි කණ්ඩායම පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd