ප්‍රේමතිලක පෙරමුණ
අගලවත්ත මතුගම මාර්ගයේ දී අද සිදු වූ රිය අනතුරකින් 21 හැවිරදි තරුණයක් මියගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
යතුරුපැදියක් හා ටිපර් රථයක් එකට ගැනීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් යතුරුපැදිය පැදවූ යොහාන් හංස සඳරුවන් නමැත්තෙකු මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලන්දාරින් යතුරුපැදියක් ගත්තහම සෝබන දාලා පදිනවා. ප්‍රතිපලය දෙමව්පියන්ට උහුලන්න බැරි දුකක් තමා.
ටිපර් වලට යන්න නියමිත වේගයක් තියනවා. වෙන රටවල යන්නේ එම වේගයට, නැත්තම් පදවන රියදුරාගේ බලපත්‍ර අවලංගු කරනවා. ලංකාවේ යන්නේ ඒවගේ තුන්ගුණයකින්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමදාම ජීවිත කීයක් කියල ඔය විදියට බිලිවෙනවද?