IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සුළඟින් ඉඹුල්පේ නිවාස 15 කට අර්ධ හානි

( ප්‍රින්ස් රත්නායක)


පැවැති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 15 කට පමණ හානි පැමිණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය  පවසයි.


 පසුගිය දින 3 න තුළ ඇතිවූ අධික සුළං තත්වය හේතුවෙන් නිවාස 15 කට අර්ධ හානි සිදුව ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසීය. 


මද්දෙතලාව, ඕලුගන්තොට,මොරහැල, කරදියමුල්ල, අලුත්නුවර යන ප්‍රදේශවල නිවෙස් මෙලෙස අර්ධ හානි සිදුව ඇත. 


බෙල්හුල්ඔය හා පඹහින්න කුඹල්ගම, ගලගම, පුවක්ගහවෙල ආදී ප්‍රදේශයන්ටද ඉතා තදින් සුළං හමන අතර බොහෝ තැන්හි ගස් කඩා වැටීම් ද දැකිය හැකිය. 


මෙම තත්වය හේතුවෙන්  මෙම ප්‍රදේශවල විටින් විට විදුලිය විසන්ධවීම ද බහුලව සිදුවේ. 



අදහස් (0)

සුළඟින් ඉඹුල්පේ නිවාස 15 කට අර්ධ හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31651 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14096 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11102 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site