ඉෂාන් සංජීව
කොළඹ - මරදාන පන්සල්වත්ත බෝසත් තරුණ එකමුතුව සංවිධානය කළ බත් දන්සැලක් අද (29) පැවැත්විය.
ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් බෝසත් තරුණ එකමුතුව ඉස්ලාම් භක්තිකයන් කිහිප දෙනෙකුට ආරධනා කර තීබූ අතර එම ඉස්ලාම් භක්තිකයන් රාමසාන් උපවාසය එම ස්ථානයේදී නිමා කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුවිය හැකි දසුනක්.
ජාතින් අතරේ සමගිය එදත් අදත් තියෙනවා, එත් අවස්තාවදියෝ කරන උසිගැන්වීම් නිසා අවාසනාවන්ත සිද්දි සිදුවෙනවා. මේ කරපු දේ ඉතාම හොද වැඩක්. ඔවුන්ගේත් උත්සව වෙලාවට ජාති ආගම් ගැන නොබලා අසල්වැසියන්ට කෑම පිගාන යවන සිරිත තියෙනවා. හැම ජාතියකම 90% විතර ඉන්නේ හොද මිනිස්සු.
වංක ලොවේ අවංක මිනුස්සු. ජයවේවා.!
වංක ලොවේ අවංක සිතිවිලි