( ක.ග කරුණාරත්න)
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ 29 වැනි කිලෝමීටර් කණුවට ආසන්නයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුකින් එක් යතුරුපැදි කරුවකු මිය ගොස් ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.
අනතුරට ලක්වූ යතුරු පැදි දෙකේ ගමන් ගත් තරුණයින් සිව් දෙනකු දෙනෙකු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (29) රාත්‍රී 11.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුලස්තිගම, බී.ඕ.පී 400 පදිංචි සී.එම් ගිහාන් ලක්මිණ 20 හැවිරිදි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd