( රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල් ගමුඔය පිටාර ගැලීමෙන් නොර්වුඩ් පොලිසිය ඉදිරිපිට පහත් බිම් රැසක් ජලයෙන් යටවී නිවාස රැසකට ජලය කාන්දු වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
අද (21) උදෑසන 8 සිට කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ඔය අසළ තිබු නිවාස රැසක් මේ වන විට ජලයෙන් යට වි ඇති අතර එහි පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමටද පොලිසිය පියවර ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd