රෝවන් පෙරේරා
දිගින් දිගටම පැවති වර්ෂාවත් සමඟ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියකඩවල වැව පිරී වාන් දැමීමට පටන් ගෙන ඇති අතර වාන් දමමින් පවතී.
අක්කර 900 පමණ විශාල කුඹුරු අක්කර 300 පමණ වගා කටයුතු කරන මෙම වැව වසර දෙකකට පසුව වාන් දමන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම වාන් දැමීමෙන් ගම්මාන කිහිපයකට ගංවතුර තත්වයක් ඇතිවී තිබේ.
මුන්දලම හේන්යාය ගම්මානයේ නිවාස 100 පමණ ජලයෙන් යටවී තිබූ අතර නිවාස 25 පමණ තවමත් ජලයෙන් යටවී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පෙරියකඩවල වැවත් වාන් දමයි