IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මළ ගෙදර බුරුවා ගසා එන විට දේපල කොල්ලකාලා


සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද 
 
අවමඟුලක් තිබූ නිවසක පැවති බුරුපිටියේ බුරුවා ගසා ආපසු එමින් සිටි පුද්ගලයකු ළඟ තිබූ රුපියල් තුන් ලක්ෂ දහඅට දහසක් වටිනා දේපොළ කොල්ලාකෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.
 
වලහන්දුව යක්ගහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ගංවතුරින් අවතැන්වී සිටින ඥාතීන් පිරිසක් බැලීමට රෑකඩහේන ප්‍රදේශයට ගොස් තිබේ. එහිදි තම හිතවතෙකු මිය ගොස් ඇති බව දැන ගෙන මොහු එම මළ ගෙදරට ගොස් ඇත.
 
එහිදී එම අවමඟුල් නිවසේ තිබූ බූරුපිටියේ බුරුව ගසා ආපසු එමින් සිටින විට බූරුවාපිටියේ සිටි අයෙකු තමාගේ පසුපසින් පැමිණ අතර මඟදී ළඟ තිබූ මුදල් රුපියල් එක් ලක්ෂ හැට අට දහසක් සහ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා රන් මාලයද කොල්ලාකා පලා ගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.

සැකකරු අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.



අදහස් (0)

මළ ගෙදර බුරුවා ගසා එන විට දේපල කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site