රංජිත් රාජපක්ෂ
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නායයෑමේ අවදානමෙන්, නායයෑමෙන් සහ ගිලා බැස ඇති වතු නිවාස වෙනුවෙන් සති දෙකක් ඇතුළත සුදුසු ඉඩම්වල අලුතින් නව නිවාස ඉදිකිරිමට පියවර ගන්නා බව කඳුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑමෙන් අවතැන් වු වතු කම්කරුවන්ගේ සුවදුක් බැලීමට අද (27) හැටන් නොර්වුඩ් , මස්කෙළිය සහ තලවකැලේ යන ප්‍රදේශවල සංචාරයක නියැලීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යයවරයා කියා සිටියේ දිවයින පුරා වතු කම්කරුවන් වෙසෙන දිස්ත්‍රික්කවල විනාශ වී ඇති නිවාස සම්බන්ධයෙන් වර්තාවක් ලබාගෙන කඩිනමින් එම නිවාස ඉදි කිරිමට පියවර ගන්නා බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘නාය ගිය වතු නිවාස සති දෙකකින් සාදා දෙනවා’ - ඇමැති දිගම්බරන්