මනුෂ්‍ය ඝාතනයකට සැකපිට සිව්දෙනෙක් රිමාන්ඩ්
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම සහ සැකකරුවන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවා සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ඔක්තෝබර් 10වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරණ ලෙස මතුගම වැඩබලන මහෙස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා අද (29) දින නියෝග කළේය.