(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් "1990-සුව සැරිය" ගිලන් රථ සේවයේ ගිලන් රථ 21ක් උතුරු මැද පළාත සදහා බෙදා දීම අනුරාධපුර යොවුන් නිකේතනයේ දී අද(29) දින සිදු කෙරිණි.
මෙම ගිලන් රථ 21න් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා 14 ක් ද පොලොන්නරුව දිස්ත්‍රීක්කය සදහා 07 ක්ද මෙහිදී ලබාදුන්හ.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, ළමා සහ කාන්තා කටයුතු පිළිබද අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, පළාත් ආණ්ඩුකාර ඇම්.පී. ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්සෝම, ඉන්දීය නියෝජය මහ කොමසාරිස්වරයා ඇතුළු ඉන්දිය නියෝජිකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතාම රටේ කොතැනකහෝ මුල්ගල් තැබීම් විවෘත කිරීම් වැනි උත්සව පැවැත්වෙනවා. නමුත් රත්නපුරට කිසිම සංවර්ධනයක් නැහැ.අපිට වෙන්නේ තිබුණදේත් නැතිවීම. උදාහරනයක් ලෙසට සුද්දො හදල දුන්න දුම්රිය පාරත් 1970-1977 අතර කාලයේ වසා දැම්මා. අපිට එහෙම කරන්නේ අපි පාර්ලිමේන්තු යවන්නෙ කොළඹින් ආනයනය කල මන්ත්‍රීලා නිසාද
හොද සේවාවක් විදිහට සලකන්න පුලුවන් අපි ඔබලාගෙ වැඩසටහන් වලට පැමිණ සිටිනවා එහිදී අපි දැක තිබෙනවා.