(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කඩවත-ගෝනහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමත්වූහ.
මත්කුඩු ග්‍රෑම් 33 ක් සහ මිලිග්‍රෑම් 730ක ප්‍රමාණයක් එලෙස ප්‍රවාහනය කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් මාකොළ, නාගොඩ හා මට්ටක්කුලිය පදිංචිකරුවන්ය. අද දින මහර අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 5 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට