( රොමේෂ් මධුෂංඛ)
සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයට වව්නියාව දිස්ත්‍රික්කයේදී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය.
වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඉරට්ටපෙරයිකුලම් ප්‍රදේශයේදී සිංහල මාධ්‍ය වේදීන් 16 දෙනෙකුටත් වව්නියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඕමන්ත ප්‍රදේශයේදී දෙමළ හා මුස්ලිම් මාධ්‍ය වේදීන් 28 දෙනෙකුටත් ඉඩමක් හා නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 5ක මුදල් අධාරයක්ද ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකරිය මගින් පියවර ගෙන ඇත.
වව්නියාවේ ආදර්ශ මාධ්‍ය ගම්මානය වෙනුවෙන් මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළේය.
‘ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වන විටත් වතමන් රජය විවිධ වූ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.
කාලීන ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනම වැටුප් ක්‍රමයක් සඳහා සොයා බැලීම වෙනුවෙන් ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද කමිටුවේ වාර්ථාවද මේ වන විට ජනාධිපතිතුමන් වෙතට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු වේවි.



2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රාදේශිය මාධ්‍යවේදී ආදර්ශ ගම්මානයට වව්නියාවේදී මුල්ගල් තබයි
Bamunuarachchi Monday, 01 October 2018 06:46 AM
කාටද මේ වදින්නේ මොනවාටද මේ වඳින්නේ ?